Thambum Hodi Mix (Instant Rasam)

In Stock
Category:

Description

Thambum Hodi Mix (Instant Rasam) තැම්බුම් හොඳි
සාදාගන්නා පිළිවෙළ : මිශ්‍රණය හොදින් නටන උණු ජලය කොප්පයකට දමා හොඳින් කලවම් කර වි. 4 ක් වසා තබා පානය කරන්න. රසය අනුව දෙහි ස්වල්පයක් එකතු කරන්න.

ඖෂධීය ගුණය : කෑම රුචිය ඇති කරයි, උදරබාධ නසයි, දරු ප්‍රසූතියෙන් පසු පානයට අගෙයි.

අඩංගු ද්‍රව්‍ය සියඹලා, ගොරක, සුදුළුණු, කුළුබඩු, කරපිංච, රම්පෙ, ලුණු

Reviews

There are no reviews yet.

Be the first to review “Thambum Hodi Mix (Instant Rasam)”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products