Cereal Porridge

In Stock
Category:

Description

Cereal Porridge ධාන්‍ය කැඳ

අඩංගු ද්‍රව්‍ය :

හීනටි සහල්, කුරක්කන්, කඩල, මුං ඇට, සෝයා, ඕලූ සහල්, සුදු ළූණු, කරපිංච, සේර (ජාන වෙනස් කරන ලද ධාන්‍ය අඩංගු නැත.

ගුණ :

හී තැටි සහල් විෂ නාශක ගුණයෙන් ඉහළ පිලිකා නාශක හැකියාවෙන් යුතු සහල් විශේෂයකි. හෘද රෝග වලට ගුණදායකයි. මිශ්‍රණයේ අඩංගු අනිකුත් ධාන්‍ය කෙඳි වලින් සරු වන අතර ඉහළ පෝෂක අගයකින් යුක්තයි. ඕලූ සහල් මළබද්ධය වැළකීම සඳහා ඉතා ගුණදායක බව ආයුර්වේදයේ සඳහන් වේ.

සාදන පිළිවෙළ

කැඳ පිසීම

මිශ්‍රණය මේස හැදී 5ක් පමණ පිරිසිදු ජලය කෝප්ප 4 ප්‍රමාණයට දියකර ගන්න. ලිප තබා අවශ්‍ය පමණට උකුවනතුරු හැඳිගාමින් පිසගන්න. පදමට පැසෙන විට ප්‍රමාණවත් පරිදි පොල් කිරි හා ලුණු එකතු කරගත්ත.

අග්ගලා

මිශ්‍රණය. ගාගත් පොල් හා සීනි සමග එකට මිශ්‍ර කර ලුණු ස්වල්පයක් ද එකතු කර රසවත් අග්ගලා සාදා ගන්න

Reviews

There are no reviews yet.

Be the first to review “Cereal Porridge”

Your email address will not be published. Required fields are marked *