Description
Thambum Hodi Mix (Instant Rasam) තැම්බුම් හොඳි
සාදාගන්නා පිළිවෙළ : මිශ්‍රණය හොදින් නටන උණු ජලය කොප්පයකට දමා හොඳින් කලවම් කර වි. 4 ක් වසා තබා පානය කරන්න. රසය අනුව දෙහි ස්වල්පයක් එකතු කරන්න.
ඖෂධීය ගුණය : කෑම රුචිය ඇති කරයි, උදරබාධ නසයි, දරු ප්‍රසූතියෙන් පසු පානයට අගෙයි.
අඩංගු ද්‍රව්‍ය සියඹලා, ගොරක, සුදුළුණු, කුළුබඩු, කරපිංච, රම්පෙ, ලුණු

Reviews
There are no reviews yet.