Description
Cinno Green Tea Bag කුරුඳු සමඟ ග්‍රීන් තේ
Ingredients : Cinnoman(Cinnamomomum verum) Green Tea(Camellia Sinonsis)
Benefits : Cinnamon & Green tea have a potential to fight against cancers and heart diseases, lowering cholesterol, Burning fat, preventing diabetes and staving off dementia.
Weight : 2g x 10 Tea Bags
කුරුඳු සමඟ ග්‍රීන් තේ
ඖෂධීය ගුණය : කුරුදු සහ හරිත තේ දියවැඩියාව පාලනයට උපකාරී වන අතර, පිළිකා හා හදවත් රෝග වලට එරෙහිව ක්‍රියා කරයි. මේද දහනය මගින් තරබාරු බව පාලනය කරයි. වියපත් වීමේදී ඇතිවන මතක ශක්තියෙහි හීනවීම අවම කරයි.
අඩංගු ද්‍රව්‍ය : කුරුදු, හරිත තේ





Reviews
There are no reviews yet.