Description
Koththamalli Tea Bag (Corriander) කොත්තමල්ලි
Ingredients : Corriander
Coriander is used for digestion problem including upset stomach, Intestinal gas and loss of appetite.
Weight : 2g x 10 Tea Bags
කොත්තමල්ලි උදරාබාධ සඳහා විශේෂයෙන් ගුණ දායක අතර බඩ පුරවා දැමීම, ළදරුවන්ගේ ආහාර අරුචිය, ක්‍රීමි රෝග ආදිය සඳහා ගුණදායකයි. එවැනි රෝග තත්වයන් හිදී අත් බෙහෙතක් ලෙස ප්රයෝජනවත්ය.
(මෙය ඖෂධයක් හෝ ඒ සඳහා ආදේශකයක් ලෙස භාවිත නොකල යුතු අතර වෛද්‍ය උපදෙස් මත භාවිතය මැනවි.)





Reviews
There are no reviews yet.