Description
Osu Pen (Herbal Tea) – Tea Bag
Ingredients : Ranawara/Flowers of * Cassia auriculata, Beli mal/ Buds and flowers of Bael/ Aegle Marmelos, Beli Gata/ unripe fruits of Bael/ Aegle marmelos,
Iramusu/Roots of an Indian sarsaparilla, Polpala/ Avera Lantana, Neerammuliya/Asteracantha Longifolia (L) nees, Ceylon Black Tea.
Benefits : Jeevitea Osupan is manufactured with a centuries old traditional recipe. Jeevitea works internally to bring the harmony of thridosha. It is refreshing, rich in aroma & taste, can brings a good health to your life.
Weight : 2g x 10 Tea Bags
ඔසුපැන්
ඖෂධීය ගුණය
අතීතයේ පටන් අප මුතුන් මිත්තන් සිය පිපාසය සංසිඳවා ගැනීමටත්, ශරීර ප්‍රකෘතිය පවත්වා ගැනීමටත්, මාහැඟි ගුණයෙන් පොහොසත් ඔසු සම්මිශ්‍රණයන් භාවිත කලහ. Jeevitea ඔසුපැන්
පාරම්පරික වට්ටෝරුවකට සැකසූ ප්‍රනීත පානයකි. ඔසු පැන් භාවිතයෙන් රුධිරය පිරිසිදු කරයි, මළ ශෝධනය කරයි, ප්‍රකෘතිය ඇති කරයි, පිපාසය සන්සිදුවයි.
අඩංගු ද්‍රව්‍ය : රණවරා, නීරමුල්ලිය, පොල්පලා, ඉරමුසු, බෙලිගැට මද, බෙලිමල්






Reviews
There are no reviews yet.